mHotspot


මම අද කියන්න යන්නේ Laptop එකේ  WiFi තියන අයට හොද දෙයක්.
ඒ කියන්නේ අපේ Laptop එක WiFi Hotspot එකක් කරගන්න විදිය.

මේක Mobile වලට විතරක් නෙවේ තවත් WiFi තියන Laps, Mobiles ගොඩකට ඔයාට මේ විදිහට Hotspot දෙන්න පුලුවන්.
මෙකට පොඩි මෘදුකාංගයක් දාගන්න වෙනවා ඒකෙන් Lap එක Hotspot එකක් කර ගන්න පුලුවන්.
මේක සම්පූර්ණ නොමිලේ දෙන මෘදුකාංගයක්.
මෙන්න පහලින් download කර ගන්න එහෙනම්;
 to share your connection through WiFi everywhere