Link2SD app එකෙන් හරියට වැඩ ගන්න හැටි


ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ Internal Storage එක මදිද ?

එහෙනම් මං මේ කියලා දෙන්න යන දේ හුගක් වැදගත් වේවි! මේකට ෆෝන් එක Root කරලා තියෙන්න ඕනෙ. Root කරලා නැත්නම් මෙතනට ගිහින් මුලින්ම ෆෝන් එක Root කරගෙන ඉන්න...
Go>>>

හරි වැඩි කතා ඕනෙ නෑ,
මේක කරන්න ඕනෙ කරනවා...
  • SD card (2GB or more)
  • SD card-reader
  • A Computer
  • Android[Rooted] mobile

හරි එහෙනම් මුලින්ම මේ ලින්ක් එකට ගිහින් මේක අරගෙන පරිගණකයට install කරගන්න.
MiniTool Partition Wizard Home Edition - Free download

ඊට පස්සෙ ඔයාගෙ SD චිප් කාඩ් එක කාර් රීඩර්(SD card-reader) එක මගින් පරිගණකයට සම්බන්ධ කර ගන්න.
(චිප් කාඩ් එකේ වැදගත් දේවල් තියෙනවනම් ඔන්න HDD එකට Move කරගෙන තියා ගන්න.)

දැන් අර install කරපු software එක open කරගන්න.


දැන් SD card එක select කරන්න.


ඊට පස්සෙ Delete ඔබන්න.


 දැන් Create එක දෙන්න.



දැන් හොදට බලලා මේ විදිහටම effects හදාගන්න. ඔයා මෙතනදී ඔය තෝරන්න තියෙන්නෙ ඔයාට සාමාන්‍යයෙයන් කොච්චර ඉඩක් SD card එක විදිහට ඕනෙද කියලයි.(මම නම් 1GB තේරුවා) ඔයාට කැමති ගානක් තෝරන්න. හැබැයි ඔය තීරුවෙන් 3/4කට වඩානම් තෝරන්න එපා.
ඊට පස්සෙ OK කරන්න.


 ඊට පස්සෙ අර උඩ තියෙන Unallocated කියන එක තෝරලා Create දෙන්න.


මෙහෙම ආවොත් Yes කරන්න.

දැනුත් හොදටම බලලා මේ විදිහටම effects හදාගන්න.
ඔය තීරුව සම්පූර්ණයෙන් ම තෝරන්න.
ඊට පස්සෙ OK කරන්න.


ඊට පස්සෙ Apply දෙන්න.


 මෙහෙම ආවොත් Yes කරන්න.


 දැන් මෙහෙම යාවි...
වැඩේ ගොඩනම් මෙහෙම ඒවි.





දැන් බලන්නකෝ මේවා මේ විදිහමද කියලා...

  1. දෙකේම Type එක Primary වෙන්න ඕනෙ,
  2. File System එක පළවෙනි එකේ FAT32 වෙන්න ඕනෙ, දෙවැනි එකේ Ext3 හෝ Other වෙන්න ඕනෙ.

-------------------------------------------------------------------------------------------------------
ඔන්න දැන් අමාරුම වැඩේ කරලා ඉවරයි.
දැන් මේ ඇප් එක අරගෙන චිප් එකට දාගන්න.
LinK

හරි දැන් එහෙනම් චිප් එක ‍ෆෝන් එකට දාලා ඔන් කරන්න.
දැන් ඒ ඇප් එක install කරලා open කරන්න.

 දැන් මේක තෝරන්න.
 ඊට පස්සෙ මෙහෙම ඒවි,
දැන් Restart කරන්න.
වැඩේ හරිනම් ෆෝන් එක ඔන් උනාට පස්සෙත් උඩ තියෙනවා වගේ පණිවිඩයක් එන්නෑ,
කෙළින්ම ඇප් එක ඇතුළටම යනවා.

දැන් settings යන්න.

ඊට පස්සෙ මෙහෙම හදන්න.
මෙතන Install location කියන එකට  External තෝරලා දෙන්න.
------------------------------------------------------------------------------------------------------
දැන් මෙහෙම කරන්න.
 ඊට පස්සෙ,
දැන්,


මේ විදිහටම SD Card එකේ ඇප්ස් ටිකත් SD එකට Link කර ගන්න.

දැන් බලන්නකෝ ෆෝන් එකේ Internal Storage එක බාගෙට බාගයක්ම අඩු වෙලා ඇති.

ඔන්න එහෙනම් ජය ශ්‍රී ! අපි ගියෝ...
අවුලක් උනොත් comment හෝ contact me on fb
Like us our page